"රාත්‍රී කාලයේදී ගින්දර ඉහළ නගිනු පෙනෙනවා. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විශාල ප්‍රමාණයේ විදාරණයක් නුදුරේම සිදුවිය හැකි බවයි." යැයි ආපදා කළමනාකරණ මණ්ඩලය ඉන්දුනීසියානු බසින් වූ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.
බීබීසී සමග අදහස් පළකළ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥ මාර්ක් ටින්ගේ පැවසුවේ පෙනෙන්නට ඇති ආකාරයට මැග්මා විදාරණයක් සහිත ඊළඟ අදියරටය අගුං කන්ද දැන් එළඹෙමින් සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
