ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට එහි කෙරෝනා පොකුරු 60ක් පමණ පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ දෙවනියට වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය මෙලෙස ජුනි 10 වැනි දා දක්වා වසා තබන බවද වාර්තා වෙයි.
මෙලෙස ප්‍රාන්තය වසා දැමු සිව්වන අවස්ථාව මෙයයි.
තවද, නවසීලන්ත සංචාරකයන්ට හැර අනෙකුත් සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
