Image

ආසියානු කරාතේ තරගාවලියේ ලෝකඩ පදක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ නිතාෂා තරුශදීට

ආසියානු කරාතේ තරගාවලියේ ලෝකඩ පදක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ  නිතාෂා තරුශදීට

මේ දිනවල බංගලාදේශයේ  ඩකා නුවර 10 වන දකුණු ආසියානු ක‍රාතේ තරගාවලිය පැවත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කරමින් -55KG බර පංතියේ කේවල කුමිතේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නිතාෂා තරුශදී ක්‍රීඩිකාව සමත්වූවා ය.

ඇය මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පලමු වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

 

415006402 381334821116974 8140323870958933658 n

 

 

 

 සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න