Image

ධනවාදය මාක්ස්වාදී වී ඇති බව දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ධනවාදය මාක්ස්වාදී වී ඇති බව දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ධනවාදය අපි කිසිවකු සිතනවාට වඩා රැඩිකල් බවත්, එය එක්තරා මොහොතකට පසු මේ සියලු අරගල අවශෝෂණය කරගත් අතර ම එය ස්වකීයකරණය කරගත්තා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එබැවින් මේ මොහොත වන විට ධනවාදය ඉදිරියේ මාක්ස්වාදය පරාජය වූවා නොව, ධනවාදය මාක්ස්වාදී වූවා යැයි අපිට අලුත් ප්‍රවාදයක් ගොඩනැගිය හැකි බව ඔහු අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න