ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසිපස් වසරකට පසු පාඨක ප්‍රජාව වෙත කෙටිකතා සංග්‍රහයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.
ඔහු පවසන ආකාරයට හෙතෙම අවසන් කෙටිකතා සංග්‍රහය නිකුත් කර ඇත්තේ 2000 වසරේ දී ය; ඒ, ''සඳ එළියේ පිළිසඳර'' නමැති කෙටිකතා සංග්‍රහය යි.
තවත් සතියකින් පමණ නිකුත් වීමට නියමිත අභිනව කෙටිකතා සංග්‍රහය නම් කර ඇත්තේ ''අන්තිම දවස්'' යනුවෙනි. කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ කුරුණෑගල සමුද්‍ර ප්‍රකාශන ආයතනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
