කොවිඩ් - 19 පැතිරයාමේ අවදානම හේතවෙන් පුත්තලම සහ මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම් දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සම්පුර්ණයෙන්ම වසැ දැමීමට පියවර ගත් බව පොලීසිය පවසයි.
පුත්තලම කඩයන්කුලම සහ අකුරණ ගම්මාන දෙකක් මෙලෙස වසා දමා තිබේ.
ඒම ප්‍රදේශයන්හි ආරක්ෂාවද තර කර ඇති අතර කිසිවෙකුටත් ගම්මානවලට ඇතුලු වීමට හෝ පිටවීමට නොහැකි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
