ඇඳිරි නීතිය බලපැවැත්වෙන මේ කාල වකවානුව තුළ මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක 03ක් නිකුත් කර ඇත.
ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119
0112444480
0112444481
යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම්දීමට මහජනතාවට අවස්ථාව හිමිවෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසන්නේ සෞඛ්‍ය ගැටළු , විදුලිය විසංදිවීම , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දිය හැකි බව සහ අවශ්‍ය සහය ඉල්ලා සිටිය හැකි බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
