කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය වසංගතයක් බවට ව්‍යාප්ත වෙන පසුබිමේ තම ජයග්‍රහණය සහතික නිසා මැතිවරණය පැවැත්වීම දිනකට හෝ වෙනස් නොකරන බවට වහසි බස් දෙඩීම, කොරෝනා මර්දනයට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව පැවසීම තුළින් පෙන්නුම් කරන්නේ කුමන හෝ මිලක් ගෙවා තුනෙන් දෙකක බලය ගැනීමේ ආණ්ඩුවේ අමානුෂික ස්ථාවරය බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු චෝදනා කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
