සෞදි අරාබිය හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ගුවන් ගමන් සති 02ක කාලයකට අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ලොව පුරා පැතිර යන කොරෝනා වෛරය හේතුවෙන් සෞදි අරාබිය හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සති 02ක කාලයකට අත්හිටුවන බව සෞදි අරාබියේ ජාත්‍යන්තර පුවත් ඒජන්සිය නිවේදනය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
