IDH රෝහලේ නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කරන කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු සාමාජිකයන් නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බව වාර්තා වෙයි.
ඔවුන් සියළු දෙනා ඔවුන්ගේ නිවසේදීම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව එම පවුලේ සාමාජිකයන්ට දින 14ක කාලයක් නිවසින් එළියට බැසීමට නොහැකි වනු ඇති අතර රෝගය වැලදුනු ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු වන අතර 52 හැවිරිදිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
