කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 23ක් මේ වන විට කෙළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍යවරු සඳහන් කරති.
අද දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 5ක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ කොරෝනා ආසාදනය වූ බවට සැකකරමින් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර රෝගීන් දෙදෙනෙක් ඉන් පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ට රෝගය ආසාදනය වී නොතිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
