ප්‍රබල පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාව ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
තමාගේ සගයෙකු කෙසෙල්වත්ත පොලීසිය හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සැකකරු මුදා හරින්නැයි එවකට ඩුබායි සිටි කංජිපානි ඉම්රාන් පොලිස් පරීක්ෂකවරයෙකුට තර්ජනය කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුට නඩු පවරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
