අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා පැවැත්වූ බව කියන දුරකතන සංවාදය සහ ඊට අදාල හඬපටය සම්බන්ධව පැමිණිලි 3ක් ලැබී ඇති බවත් වාර්තා වෙයි.
ඒ දුරකථන සංවාද හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් සිදුව ඇති බව සදහන් කරමින් අදාල වැඩ තහනම පනවා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
