මුදල් අධිකාරිය විසින් සිදුකළ දැනුම්දීම අනුව පොලී අනුපාත අඩු කිරීමට කටයුතු නොකිරීම මත ප්‍රධාන පෙළේ බැංකු 3ක් ඇතුලුව බැංකු 7කට අනතුරු ඇගවීම් නිකුත් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත.
මෙසේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මහජන බැංකුව, සම්පත් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ඉන්දියන් ඔවර්සීස් බැංකුව, පබ්ලික් බැංකුව, කාගිල්ස් බැංකුව වෙතය.
මූල්‍ය මණ්ඩලය සමග සාකච්ජා කර අදාළ බැංකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව තීරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
