ශ්‍රී ලංකාව තුල මෙන්ම ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළ නීතිය හා සාමය ආරක්ෂා පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව වෙත බලය ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (22) දින අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය පහතින් :


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
