සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(20) නිෂ්ප්‍රභා කළාය.
තමාව අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි යටතේද යන්න පිළිබඳව පැහැදිලිව එම පෙත්සමේ හෝ දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඉදිරිපත් නොකිරීම මත අයදුම්පත නිෂ්ප්‍රභ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
