පැහැර ගැනිමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් අද දිනයේදීත් පැය 04ක ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
අද දිනයේදී ඇය ප්‍රකාශය ලබාදුනනේ තෙැවැනි දිනයටයි.
සේවිකාවගෙන් පෙරේදා දිනයේදී පැය නමයක්, ඊයේ දිනයේදී පැය 6ක්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කළේය.
ඒ අනුව ඇයගෙන් දින තුනක් තුළ පැය 19ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
