ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.
ඔහු මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයාටද මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස දන්වා ලිපියක් යොමුකර ඇත.
අදාළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
