ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ ඔක්තෝම්බර් 28 වැනිදා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් ආයතනයේදී එළිදැක්වූ අවස්ථාවේදීය. තම අනුගාමිකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ඇති කරුණු සමග සංසන්දනය කොට වඩා ගැලපෙන ප්‍රතිපත්ති ඇති අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ඔහු එහිදී පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
