ඩුබායිහිදී ප්‍රශ්න කිරීම සදහා පෙරේදා (04දා) අත්අඩංගුව ගැණුනු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග දිවයිනට රැගෙන ඒමට සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (07) දිවයිනෙන් පිටත් වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන්ව ගුණසේකර මහතා පැවසීය.
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කරන විමර්ශනයකට අදාළව අධිකරණය මඟහැර සිටින උදයංග වීරතුංග මහතාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
