හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළිත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝග කළේය.
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්‍රහාරයේ බලපෑම අඩු කර නොගැනීමට කටයුතු කිරීමට අදාළව විභාගනවන නඩුවට අදාළව ඔවුහු මෙසේ නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
