ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට එම පක්ෂයේ පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විසින් එලෙස මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායකද තහවුරු කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
