ගෝඨා යක්ෂයෙකු බව මහින්දත් දන්නවා - හිරුණිකා

ගෝඨා යක්ෂයෙකු බව මහින්දත් දන්නවා - හිරුණිකා

තම පියා වන භාරත ලක්‍ෂමන් මරා දමන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට දන්වා ඇත්තේ එවකට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂ විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සදහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එම යුගයේ ඝාතන රැල්ලක් ක‍්‍රියාත්මක වූ බවත් අදටද ඇතැම් මාධ්‍යවේදින්ගේ මිනියවත් හොයාගත නොහැකි වී ඇතැයිද ඇය එහිදී සිහිපත් කළාය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා යක්‍ෂයෙක් බවත් ඒ බව මහින්ද රාජපක්‍ෂ මහතාද දන්නා බවත් මන්ත‍්‍රීනිය තව දුරටත් කියා සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න