ශ්රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෙස සාරා හල්ටන් අද (19) ජනපති සිරිසේනට වෙත අක්තපත්‍ර භාර දුන්නාය.
ඇයට අමතරව ශ්‍රී ලංකාවේ නව නොර්වේ තානාපතිනිය ලෙස ට්‍රින් එස්කඩෙල් මහත්මිය හා ශ්‍රී ලංකාවේ නව නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ටන්ජා ගොන්ග්‍රිජ්ප් මහත්මියද ජනපතිවරයා සිය අක්තපත්‍ර භාර දුන්හ.
අද (19දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී මෙම අක්තපත්‍ර භාරදීම සිදුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
