තමාගේ පියාගේ ඝාතකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාව ඉල්ලන්නේදැයි සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කරයි.
එසේම තම පියා ඝාතනය වූ දින සිට ඔහුගේ නම 2015 ජනපතිවරණයේදීත් ඉන් පසුව එම වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ලබා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා භාවිත කළ බවත් ඇය සිය ලිපියෙන් සඳහන් කරයි.
එම ලිපිය පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
