ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.
ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.
ඇය මෙම අදහස් දක්වා සිටියේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
