මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.
ඊයේ (9) අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිපියක් යොමුකරමින් නීතිපති දප්පුලද සඳහන් කර ඇත්තේ නඩුවේ විත්තිකරුන්ට දණ්ඩ නීති සංග්‍රහය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් චෝදනා අටක් යටතේ නඩු පැවරිය හැකි බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
