මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව තමා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවද ඔහු පවසා සිටියි.
මෛත්‍රී ගුණරත්න මහතා මෙම වසරේ ජනවාරි මස 03 වනදා මෙම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
