පොහොට්ටුව විසින් ඊළඟ ජනාධිපවරණයේ අපේක්ෂයා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ සහය ඊට ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයට මේ දක්වා අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකිවී තිබෙන බවද හෙතෙම කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
