අද (11) පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කර තිබේ.
ඒ බව සදහන් කරමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
මේ අනූව අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද සිදුකිරීමට නියමිතව තිබෙන්නේ ද අද පස්වරුවේ ය.
මනෝ ගනේෂන් අමාත්‍යවරයා තබා ඇති ෆේස් බුක් සටහන පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
