ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන මාතර මහ නගර සභාව කසළ එක් රැස්කිරීම නවතා දැමීම හා නගරයේ එක් රැස්වන කසළ මාතර පොදු වෙළෙඳ පොල භූමියේ තැන්පත් කිරීම නිසා බරපතල ගැටලු ගනනාවක් මතුව තිබේ.
කාණු පද්ධතිය අවහිර වීම.දුර්ගන්ධය පැතිරීම ,මාර්ග අවහිර වීම නිසා දැනටම මත් පොදුවෙළද පොල භූමියේ ගැවසීමට නොහැකිය. කසළ රැස්කිරීම නවතා ඊයේ දිනට (ජුලි 07) දින 4කි.
මාතර කුණුවෙද්දී මාතර මහනගර සභාවේ නගරාධිපති ඇතුලු මන්ත්‍රී නඩය මුනිවත රකිමින් සිටී.

(මාතර කිඹුලා.com)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
