හෙට (08දා) පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙව 9.30ට මෙම රැස්වීම පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නැවතත් අඟහරුවාදා (09) කැඳවීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
