බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
පළාත් සභා විසිරවීමෙන් පසු ප‍්‍රධාන අමාත්‍ය ධූරය අහිමි වූ ඉසුර දේවප‍්‍රිය මහතාට මෙම තනතුර හිමි වූයේ මේ දක්වා එම තනතුර දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර ආණ්ඩුකාරධූරයේ කටයුතු භාර ගැනීම හේතුවෙනි.
කෙසේ වුවද බස්නාහිර මහ ඇමතිවරයා ලෙස ඉසුර දේවප‍්‍රිය විවිධ චොදනාවන්ට සහ ජනතා අප‍්‍රසාදයන්ට ලක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
