එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
අද (19) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මෙම තීරණ ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව විජිත් විජයමුණිද සොයිසා මන්ත්‍රීවරයාට කටාන ආසන සංවිධායකධුරයත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක ට මහරගම ආසන සංවිධායකධුරය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයවී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
