පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් , කලාකරුවන් , සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන් , ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් ඊයේ (17) විරෝධතාවක නිරත වූහ.
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විණි.
සිය මුහුණුපොතේ (ෆේස්බුක්) පළකළ කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළ බවට සඳහන් කරමින් පොලීසිය විසින් ශක්තික සත්කුමාර ලේඛකයා අත්අඩංගුවට ගෙන ඇතැයි විරෝධතාකරුවෝ පවසා සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
