බෞද්ධාලෝක පොසොන් උළෙලේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින බෞද්ධාලෝක මාවත, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී වෙසක් තොරණ විවෘත කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාර පූජ්‍ය ශාස්ත්‍රිපති කෝමාරිකේ රාහුල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විශාල දායක දායිකාවන් පිරිසක් සහභාගීවී සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
