ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බුද්ධාගමට ප්‍රමුථස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 5000කට හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් පසුගියදා බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේය.
දේශපාලඥයින් පිළිබඳ ජනතාව තුළ පවතින කළකිරීම සහ අවිශ්වාසය දුරු කිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට යුතුකමක් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
