ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ පිහිටුවීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජුනි මස 07 වනදා දක්වා එම සාකච්චාව කල් දමා ඇති අතර ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත බවත් වාර්තා වෙයි.
ඒ අනුව ජුනි 07 දා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
