දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජාතිවාදි ගැටුමකට සැරසෙන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවැසීය.
ඊයේ (24) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ඒ පිළිබඳව ජනපති සිරිසේන දැනුවත්කර තිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ නාමල් කුමාර ගමන් කිරිමට නියමිත ප්‍රදේශ පවා බුද්ධි අංශ අණාවරණය කර ගෙන තිබූ බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
