සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් ලංකාවේ සියලු වීදි නාම පුවරු සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා මේ බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන වෙත අද (22) දැනුම්දී තිබේ.
ඒ අනුව මෙම භාෂා තුන හැර වෙනත් කිසිදු භාෂාවකින් වීදි නාම පුවරු නම් නොකළ යුතු බවට අග්‍රමාත්‍යවරයා උපදෙස් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
