වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ප්‍රදේශය තුල පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම බල පවත්වන බවයි.
අද (05) පස්වරුවේ ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
