නීතිය හා සාමය අමාත්‍ය ධුරය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ට ලබාදීමට යන බව එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.
චම්පික ඇමතිවරයාට එම අමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවද ඔහු පවසා ඇත.
රාවය පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.
ජනාධිපතිවරයා තමාට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දීමට සූදානම් වන බවට ද තමාට දැනගන්නට ඇති බවත් තමා එවැනි තනතුරක් භාර ගැනීමට සූදානම් නැතැයි ද ඔහු එහිදී පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
