newstube.lk දමිළ භාෂා සංස්කරණ වෙබ් අඩවිය www.tamil.newstube.lk අද(14) දීපවාලි දිනයට සමගාමීව මුදාහැරෙන බව සතුටින් දැනුම්දෙමු.
newstube.lk හී පළවන පුවත් සහ විශේෂාංග, EXCLUSIVE මෙන්ම දමිළ සමාජය මුල්කරගත් කාලීන දේශපාලන ආර්ථික තොරතුරැ රැසක අන්තරගතයෙන් යුතුව වඩාත් විශ්වසනීය වෙබ් මාධ්‍ය හැසිරීමක් පාඨක ඔබට ලබාදීමට තමන් සුදානම් බව දමිළ සංස්කරණයේ සහෝදර මාධ්‍ය කණ්ඩායම දන්වා සිටියි.
එසේම newstube.lk හී ඉංග්‍රීසි සංස්කරණයද මේ වන විට ක්‍රියාත්මක අතර isis.lk හරහා ඔබට ඊට යොමුවිය හැකිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
