සියළුම ආකාරයේ මුහුණු ආවරණ පැලදීම අද (29) සොඉට හදිසි අවස්ථා රෙගුලාසි යටතේ තහනම් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනය අනූව මහජන ආරක්ෂාව තහවුරු කිරීමට ජනාධිපති සිරිසේන මේ තීරණය ගෙන ඇත.
ඒ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
