ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.
වාර්තා වන තොරතුරු අනුව යුද හමුදාපති මහේෂ් සේනානායකගේ සෘජු මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන විශේෂ ඒකකයක් විසින් මෙම මෙහෙයුම් දියත් කර ඇත.
ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ත‍්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් සොයමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
