නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු ලෙස නම් කර ඇති බව වාර්තා වෙයි.
වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මේ මස ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව නව අගවිනිසුරු ලෙස ජනාධිපති සිරිසේන විසින් නීතිපති ජයන්ත ජයසූරියගේ නම ව්‍යවස්ථා සභාව වෙත යොමුකර තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සඳහන් කරන්නේ ව්‍යවස්ථා සභාව විසින් අද (26) ඊට ඒකමතික අනුමැතිය ලබාදී ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
