පාස්කු ඉරිදා (21) එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙස නවුෆර් මවුලවි පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු හිටපු NTJ හී හිටපු නායක සහාරාන් හෂීම් ගේ නෑදෑයකු වන බවත් වාර්තා වෙයි.
සහාරාන් ශැන්ග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයෙන් ඝාතනය වී ඇති බවත් ආරක්ෂක විමර්ශන කණ්ඩායම් සොයාගෙන ඇති බවත් වාර්තා වෙයි.
මෙහිදී ඉන්දීය බුද්ධි වාර්තා මෙන්ම ඉන්දීය සම්බන්ධතා ගැනත් ඉන්දීය හින්දුස්තාන් පුවත්පතතේද සදහන් වෙයි.
එසේම ජලාල් අල්කුයිල් ටාල් මෙම දෙවැනි ප්‍රහාරය සදහා නායකත්වය දෙනු ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
