එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇතුළු ප්‍රබල ජාත්‍යන්තර නායකයන් කිහිපදෙනකු හමුවීම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට නියමිත බව වාර්තා වෙයි.
අමාත්‍යවරයාගේ මේ සංචාරයේ අපේක්ෂාව වී ඇත්තේ පසුගිය සමයේ මෙරට සිදුවූ බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වූ සිදුවීම් සම්බන්ධව එම නායකයන් දැනුවත් කිරීමට බවත් වාර්තා වෙයි.
මේ අතර ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ එස්. බී. දිසානායක පවසා සිටියේ මංගල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
