පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට ගෙනැවිත් තිබූ සිසිල් බීම බෝතලයක ගෝස් කැබැල්ලක් තිබී හමුවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඊට අනූව මෙම ගෝස් කැබැල්ල හමුවේ ඇත්තේ අගමැතිගේ පානයට ගෙනවිත් තිබූ සිසිල් බීම බෝතලයක තිබිය දී ය.
මෙය කිසිවකු විසින් සිතා මතා කළ වැඩක්දැයි සැක මතු වී තිබෙන නිසා ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට වැලිකඩ පොලීසිය වෙත බීම බෝතලය භාර දී ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත‍්‍රදාරියා ද තහවුරු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
