අයවැය ට එරෙහිව ජන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
එසේම අඛණ්ඩව අයවැයට විරෝධය දැක්වීමට මෙන්ම අවශ්‍ය වුවහොත් ජනාධිපති වැය ශීර්ෂය ට පමණක් පක්ෂව ජන්දය දීමට ද එහිදී වැඩිදුරටත් තීරණය වු බවත් වාර්තා වෙයි.
මේ අතර අයවැය දෙවැනි වර කියවීමට අදාල ජන්දය විමසීම අද (12) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
